がぶ

よきにはからえ その180

日記

agosto 17 giovedi ☀︎☔︎ 36/25℃

පොළොන්නරුව, பொலனாறு, Polonnaruwa) sri lanka

වර්තමානයේ බොහෝවිට ගල් විහාරය ලෙස හඳුන්වන උත්තරාරාමය පොළොන්නරුවේ පිහිටාඇති පුරාණ පිළිමගෙයකි. ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දිශාවෙන් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්‌ථාපිත ආරාමය යන අර්ථය සහිත උත්තරාරාමය යන නමින් හඳුන්වා ඇත. එහෙත් විශිෂ්ඨ ශිලා බුදු පිළිම රාශියක්‌ මෙහි පෙනෙන්නට තිබුණු හෙයින් 20වන සියවසේදී උත්තරාරාම පිළිමගෙය ගල් විහාරය යන නමින් මහජනතාව අතර ප්‍රචලිත වන්නට ඇති බව මහැදුරු ආරිය ලගමුව යන්ගේ අදහසයි. (ලගමුව 1999(142) චූලවංශයට අනුව මෙය මහා පැරකුම්බාවන් විසින් ඉදිකරවූ බවට පැහැදිලිවම සඳහන්ව ඇත.

"එසේම නරේෂ්වර තෙමේ (මහා පරාක්‍රමබාහු) මහා චෛත්‍යයට ආසන්න තන්හි පර්වතය බිඳුවා, එහි උත්තරාරාමය කරවූයේ ය. සියලු කර්මයන් දක්‌වා විද්‍යාධර ගුහාව ද, වැඩහුනු පිළිම ලෙනක්‌ ද හොත් පිළිම ගුහායෙක්‌ දැයි මෙසේ පිළිම ලෙන් තුනක්‌ දක්‌ෂ වූ ශිල්පීන් ලවා කරවූයේය" යනුවෙන් දැක්‌වෙන සඳහන පෙන්වා දිය හැකිය. (ම. ව. 1996


#日記広場:日記